News Line| Off Air
Generic placeholder image

Dec
1

හෙට සිට කාලගුණය වෙනස් වෙයි

Generic placeholder image

දෙසැම්බර් මස 02 දින සිට දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැක. උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය […]


Nov
28

ඉහළම අහාර උද්දමනයක් ඇති රටවල් අතර ලංකාව 06 වන තැනට

Generic placeholder image

ලොව ඉහළම අහාර උද්දමනයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව 06 වන ස්ථානයට පත්ව තිබෙනවා. ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සටහන් වන්නේ සියයට 86ක් ලෙසයි. නොවැම්බර් මාසයට අදාලවයි ලෝක බැංකුව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ. ඒ අනුව ලොව ඉහළම ආහාර උද්ධමනයක් ඇති රටවල් අතර, ශ්‍රී ලංකාව පසු වන්නේ හය වන […]


Nov
25

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 273 යි

Generic placeholder image

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 273 යි. පසුගිය දින කිහිපය පුරාම යුක්‍රේනයේ බොහෝ ප්‍රදේශවලට රුසියානු ප්‍රහාර එල්ල වුණා. පසුගියදා රුසියාව එල්ල කල මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනය පුරා විදුලිය විසන්දී වුණා. එසේම මේ වන විට යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාර 3ක් ද අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව යුක්‍රේනයේ විදුලිය විසන්දි වූ අවස්ථාවේ ගත් චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් මාධ්‍යට […]


Nov
16

නෙහාරා දෙවන වරටත් මව් පදවිය ලබයි

Generic placeholder image

නෙහාරා පීරිස් කියන්නේ කලා ලෝකයේ ඉන්න ආදරණීය සුන්දර කලාකාරිනියක්. නෙහාරා මේනක සමග සතුටින් ජීවිතය ගෙවනවා. මොවුන්ගේ කැදැල්ල සුන්දර කරන්න මුලින්ම එන්නේ දියණියක්. ඇය තමයි මෙයිලි.ලස්සන දූ සිගිත්තියක්. නෙහාරා දෙවන වරටත් මව් පදවිය ලබා තිබෙනවා. ඇයත් මෙයිලි වගේම දූ සිගිත්තියක්. ඉතින් අපිත් ඔවුන්ට හදවතින්ම සුබ පැතුම් එක්කරමු.


Nov
14

‌හොදම යාළුවෝ

Generic placeholder image

කලා ලෝකයේ මිත්‍රකම් තිරය ඉදිරියේම පමණක් නොවේ තිරය පිටුපසත් ඒ් අයුරින්ම තිබෙනා ආකාරය නොරහසක්. සුජානි මේනකා හා බිමල් ජයකොඩි කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පීන් දෙපළක්. ඔවුන් දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ කලා ලෝකයේ මිතුරන් සමග රාත්‍රී ආහාර වේලක් සදහා එකතු වී තිබුණා. සුජානි එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීමටත් අමතක කලේ නෑ. […]


Nov
11

අද විදුලි කප්පාදුව මෙහෙමයි

Generic placeholder image

අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.


Nov
4

“දසුන් මර්ෆි ශානක” තියරියට කප් එක උස්සන හැටි…

Generic placeholder image

මේ දවස්වල අපි හැමෝම ඉන්නේ ක්‍රිකට් උණුසුම මැද්දේ. මර්ෆිගේ තියරිවලට අනුව ශ්‍රී ලංකාවට අවසන් මහ තරගයෙන් ජයග්‍රහණය ලබා ගන්නා ආකාරය මේ කතාවෙන් අහමුSiyatha FM MORNING SHOW-2022 11 03


Oct
20

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන අද සංශෝධනය වෙයි

Generic placeholder image

අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් සංශෝධනය කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post

© Siyatha 24 | 2026