අවසන් වරට සහභාගි වූ ඉන්දීය තරගාවලිය තුළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුබෑමකට ලක් වූ ආකාරය පිලිබද සියත අප කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක දසුන් ශානක අදහස් පළ කළා. කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කරන්න ඕනෑම වේලාවක ඔහු සූදානම් බවත් ඔහුගෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට මීට වඩා දෙයක් ලබාගැනීමට හැකි බවත් දසුන් ශානක එහිදී අදහස් දක්වමින් කියා සිටියා.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
You’ve got in all probability heard about CBD — the THC-free alternative to marijuana merchandise and newest wellness craze that, people claim, help to relieve a variety of signs and circumstances. Vaporizers – Many state-licensed cannabis dispensaries provide excessive CBD strains of cannabis flower. This allows for reduced danger of paranoia whereas allowing for a […]
ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා අධ්‍යක්‍ෂණය “සුනාමි” චිත‍්‍රපටය එළඹෙන ජනවාරි 16 දා සිට දිවයිනපුරා සිනමාහල් වල තිරගත වීමට නියමිතයි. නිරංජනී ශම්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි ඇතුළු රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් මෙම චිත‍්‍රපටය සදහා රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. අන්තර් ජාතික මට්ටමේ සිනමා කෘතියක් වන සුනාමී සඳහා දැනට ලෝක සිනමාවේ භාවිත වන ඉහළම තාක්ෂණය […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. අද (14) දහවල් 12.00 ට පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඇති බව වාර්තා වෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් අධිකරණය සඳහන් කර සිටියේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යාමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින […]
ශ්‍රී ලංකාවේ ගෝනුස්සන් 200 ක් නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ, චීන ජාතික ගුවන් මගියෙකු අද දහවල් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු 30 හැවිරිදි චීන ජාතිකයෙක්. ඔහු විවිධ රටවලින් සතුන් මේ ආකාරයට චීනයට රැගෙන විත් පසුව අභිජනනය කර අලෙවි කිරීමේ යෙදී සිටින පුද්ගලයෙක් බව […]
මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රීයේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකය සදහන් කරනවා. ඒ අනුව ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට ග්‍රහණය ආරම්භ වන බවත් එම ග්‍රහණය අවසන් වනුයේ අළුයම 2.42 ට පමණ වන අතර එහි උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 […]
පසුගියදා හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ දී ගුවන් හමුදාවට අයත් y 12 යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් ගුවන් එහි ගමන් ගත් හමුදා සාමාජිකයින් 04 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. ඒ අනුව අනතුර සිදුවීමට බලපෑ යානයේ දෝෂයක් මෙතෙක් හදුනාගැනීමට නොහැකිව තිබෙන බවයි පැවසෙන්නේ. වැඩි දුර පරීක්ෂණ සදහා කඩා වැටුණු යානයේ එන්ජිම ඇතුළු කොටස් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් […]
අද අලුයම් කාලයේදී ඉරානයේ ටෙහෙරාන් නුවරට ඉහළ අහසේ තිබු යුක්‍රේන් ගුවන්සේවයට අයත් ගුවන්යානයක් මගීන් 170ක් සමග ගිනිගෙන කඩාවැටී තිබෙනවා. මෙය නගරයෙන් තරමක් එපිට ගොවි භූමියක් වෙතයි කඩා වැටී තිබෙන්නේ. අනතුරෙන් සියළුම මගීන් මියගොස් ඇති බවයි විදෙස් වෙබ් අඩවි පෙන්වා දී ඇත්තේ. ඊයේ දිනයේ ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකකට බැලැස්ටික් මිසයිල එල්ල කිරීමෙන් […]
2019 ඔක්තොම්බර් සිට මේ දක්වා Windows XP වලින් පසු වැඩිම පිරිසක් භාවිතා කරන ලද මෙහෙයුම් පද්ධතිය වන Windows 7 සදහා වන සියලුම සේවාවන් (Security updates, Technical support for any issues, Software updates) 2020 ජනවාරි මස 14 වන දින සිට නවත්වන බව සදහන්. වඩා ආරක්ෂිතව, වේගවත්ව, නව තාක්‍ෂණයන් සමගින් ඉදිරියට යාම සදහා සියලු දෙනාට Windows 10 […]
ළමා අපයෝජන වැළැක්වීම, ළමුන්ගේ අභිවෘද්ධිය සහතික කිරිම සම්බන්ධයෙන් වු පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ලබන අප්‍රේල් මසය වන විට සකස් කර අවසන් කිරීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එහිදි මුලික කටයුතු හෙට දින ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා මේ බව සදහන් කළා.
මහනුවර නගරය ආශ්‍රිත වායු දුෂණය ඉහල ගොස් ඇති බව සිදු කරන ලද පරීක්ෂණයක් මගින් සොයා ගෙන තිබෙනවා. විශේෂයෙන්ම වායුගෝලයේ රෝග කාරක ක්ෂුද්‍ර ජීවී විශේෂ ගණනාවක ඝනත්වය ඉහළ ගොස් ඇති බවත් කැස්ස ,ඇදුම හා ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බහුල වීම මේ හේතුවෙන් ඇති විය හැකි බවත් වාර්තා වෙනවා.