News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
6

ළමා අභිවෘද්ධිය සහතික කිරිමට අදාල වු පස් අවුරුදු සැලැස්මක්

1229 Views


ළමා අභිවෘද්ධිය සහතික කිරිමට අදාල වු පස් අවුරුදු සැලැස්මක්

ළමා අපයෝජන වැළැක්වීම, ළමුන්ගේ අභිවෘද්ධිය සහතික කිරිම සම්බන්ධයෙන් වු පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ලබන අප්‍රේල් මසය වන විට සකස් කර අවසන් කිරීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එහිදි මුලික කටයුතු හෙට දින ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා මේ බව සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post