News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
20

මගෙන් මීට වැඩිය වැඩක් ගන්න පුළුවන් – දසුන් ශානක

1476 Views


මගෙන් මීට වැඩිය වැඩක් ගන්න පුළුවන් – දසුන් ශානක

අවසන් වරට සහභාගි වූ ඉන්දීය තරගාවලිය තුළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුබෑමකට ලක් වූ ආකාරය පිලිබද සියත අප කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක දසුන් ශානක අදහස් පළ කළා.

කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කරන්න ඕනෑම වේලාවක ඔහු සූදානම් බවත් ඔහුගෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට මීට වඩා දෙයක් ලබාගැනීමට හැකි බවත් දසුන් ශානක එහිදී අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post