News Line| Off Air
Generic placeholder image

Dec
13

හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඩුවම

Generic placeholder image

හෙරොයින් මත්කුඩු සහ ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු වූ 26 හැවිරිදි විවාහක පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා. කොළඹ, අළුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිමියොන් විල්සන් නැමැති 26 හැවිරිදි විවාහක පුද්ගලයෙකුට මෙලෙස දඬුවම් නියම වී තිබෙනවා. 2018 වසරේ පෙබරවාරි මස 18 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අලුත්කඩේ […]


Dec
12

හයේ 9 යි පන්දු 31 යි නොදැවී ලකුණු 75 යි පිටියෙන් එළියට දැවැන්ත හයේ පහර එල්ලකල දසුන් ශානකගේ ඉනිම මෙන්න – වීඩියෝ සහිතයි

Generic placeholder image

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ඊයේ දින පැවති තරගයේදී Comilla Warriors කණ්ඩායමේ නායකත්වය දැරූ ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු දසුන් ශානක පන්දු 31 තුලදී නොදැවී ලකුණු 75ක් ලබා ගැනීමට සමත්කම් දැක්වූවා. එහිදී ඔහු විසින් හයේ පහර 9යක් එල්ල කල අතර ඔහුගේ ඉනිමට ඇතුලත් වූ හතරේ පහර ගණන තුනක්. 18වෙනි පන්දුවාරයේදී පන්දු 4ක් තුල පිට පිට හයේ […]


Dec
10

කොළොම්තොට නැත මහළු වී – අමරදේව මාස්ටර්ගේ පුතා කීවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Dec
9

අරවින්දගේ කන සාක්කුවට ගියේ ඇයි?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Dec
9

විශ්ව රූ රැජින තරගයේ පළමු තැන දකුණු අප්‍රිකාවට

Generic placeholder image

2019 විශ්ව රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ – සොසිබිනි ටුන්සි අද (9) කිරුළු පැළදුවා. ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවති 68 වැනි විශ්ව රූ රැජින තරඟාවලියේදී ලොව පුරා රටවල් 90ක රූ රැජිණියන් තරඟ වැදුණු අතර, පුවටෝ – රීකෝ සහ මෙක්සිකෝ රූ රැජිණියන් දෙවන සහ තුන්වැනි ස්ථාන හිමි කර ගැනීමට සමත් වුණා. සමේ කළු පැහැය කාන්තා රූ සපුව […]


Dec
9

නවසීලන්තයේ ගිනි කන්දක් පුපුරා යෑමෙන් සියයකට අධික පිරිසක් අතුරුදන්

Generic placeholder image

නවසීලන්තයේ, ගිනි කන්දක් පුපුරා ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ගිනි කන්ද නවසිලන්තයේ වයිට් අයිලන්ඩ් දුපතේ තිබෙන අතර මෙම කන්ද පුපුරන අවස්ථාවේ ඒ අසල සංචාරකයින් 100 කට අධික පිරිසක් සිටි බව පැවසෙනවා. තවමත් මෙම ස්ථානයට කිසිවෙකුට ලගා වීමට නොහැකි වීම හේතුවෙන් ඒම සංචාරකයින්ට කුමක් සිදුවේද යන්න නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැත.


Dec
5

Straightforward California Cbd Laws Products – An Intro

Generic placeholder image

California is one of the most hashish-pleasant states in the US. The Golden State legalized medical hashish in 1996 and has since then taken the management in liberalizing the laws surrounding the recreational use of the herb within the country. AB-228 doesn’t change federal law. The California legislature has no power Cbd Oil Legal California […]


Dec
4

නෝන ද? පොල්ල ද? අරවින්ද අවදානම් කලාපයේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Dec
3

කටුනායක ගුවන් තොටට පිවිසෙන මගීන්ට විශේෂ දැනුම් දීමක්

Generic placeholder image

ආඬිඅම්බලම ප්‍රදේශයේ සිට කටුනායක ගුවන් තොටුපල දක්වා වූ මාර්ගයේ එක් මංතීරුවක් ලබන 7 වනදා සිට වසා තැබෙන බව ගුවන් තොටුපල සහ සිවිල් ගුවන් සේවා සමාගම පවසනවා. කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ආඩිඅම්බලම ප්‍රදේශයේ සිට කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගයේ ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් එම පියවර ගෙන ඇති අතර ඒ අනුව ලබන 7 වනදා පස්වරු 06.00 […]


Dec
3

පූජිත් සහ හේමසිරි යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් හට පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම නිසා රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. මේ හේතුවෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාව් තවදුරටත් […]


Dec
2

මහාමායා ගීතය මට දැණුන හැටි

Generic placeholder image

රෑ දහයයි ගී දහයයි තුළින් ශී‍්‍ර ලංකාවේ ජයපි‍්‍රයම පුද්ගලයන්ගේ ජීවිතය හා බැදුනු ඔවුන් ආස කරන ගීත දහය ගැන දැනගන්න ඒවාට සවන් දෙන්න සියත 24 හරහා දැන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ජනප්‍රිය රැප් ගායක රවී ජේ සමග රෑ දහයයි ගී දහයයි වැඩසටහන. Click Here


Dec
2

මෙන්න හංස න්‍යාය

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


News Articles
Latest Videos
Most Popular Post