News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
9

නවසීලන්තයේ ගිනි කන්දක් පුපුරා යෑමෙන් සියයකට අධික පිරිසක් අතුරුදන්

2163 Views


නවසීලන්තයේ ගිනි කන්දක් පුපුරා යෑමෙන් සියයකට අධික පිරිසක් අතුරුදන්

නවසීලන්තයේ, ගිනි කන්දක් පුපුරා ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙම ගිනි කන්ද නවසිලන්තයේ වයිට් අයිලන්ඩ් දුපතේ තිබෙන අතර මෙම කන්ද පුපුරන අවස්ථාවේ ඒ අසල සංචාරකයින් 100 කට අධික පිරිසක් සිටි බව පැවසෙනවා.

තවමත් මෙම ස්ථානයට කිසිවෙකුට ලගා වීමට නොහැකි වීම හේතුවෙන් ඒම සංචාරකයින්ට කුමක් සිදුවේද යන්න නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post