News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
12

හයේ 9 යි පන්දු 31 යි නොදැවී ලකුණු 75 යි පිටියෙන් එළියට දැවැන්ත හයේ පහර එල්ලකල දසුන් ශානකගේ ඉනිම මෙන්න – වීඩියෝ සහිතයි

5576 Views


හයේ 9 යි පන්දු 31 යි නොදැවී ලකුණු 75 යි පිටියෙන් එළියට දැවැන්ත හයේ පහර එල්ලකල දසුන් ශානකගේ ඉනිම මෙන්න – වීඩියෝ සහිතයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ ඊයේ දින පැවති තරගයේදී Comilla Warriors කණ්ඩායමේ නායකත්වය දැරූ ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු දසුන් ශානක පන්දු 31 තුලදී නොදැවී ලකුණු 75ක් ලබා ගැනීමට සමත්කම් දැක්වූවා.

එහිදී ඔහු විසින් හයේ පහර 9යක් එල්ල කල අතර ඔහුගේ ඉනිමට ඇතුලත් වූ හතරේ පහර ගණන තුනක්. 18වෙනි පන්දුවාරයේදී පන්දු 4ක් තුල පිට පිට හයේ පහර 4ක් එල්ල කිරීමටද දසුන් ශානක මෙහිදී සමත් වූ අතර ඔහු විසින් එල්ල කල එක් හයේ පහරක් නිසාවෙන් නව පන්දුවක් ගෙන්වා ගැනීමටද විනිසුරුකරුවන්ට සිදුවුණා. මෙම තරගයේ ජය දසුන් ශානකගේ Comilla Warriors පිළ දිනා ගැනීමට සමත්වුණා.

දසුන් ශානකගේ එම ඉනිම පහතින්


News Articles
Latest Videos
Most Popular Post