ජනිත් වික්‍රමගේ කියන්නේ මෙරට දිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඔහු තැබූ සංවේදී සටහනක් නෙත ගැටුණා. ඔහු එයා තබා තිබුණේ ඔහුගේ මව වෙනුවෙනුයි. එම සටහන පහතින් බලන්න, ජීවිතේ වැඩියෙන්ම කියවුන වචනය,ජීවිතේ ලස්සනම මතක තියන තැන,ජීවිතේ ලස්සන කරපු අකුරු තුන,ජීවිතේම දුන්න ඇය,” අම්මා.. “ ජීවිත කාලය පුරාවටමකොයිතරම් හමුවීම් තිබුණත්හමු […]
ලාංකීය සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්රයට නැතිවම බැරි රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ. ඒ වගේම ඇය නර්තනයටත් දක්ෂයි. පසුගියදා උපේක්ෂා ඇගේ උපන්දිනය සැමරුවා. ඇය මෙවර උපන්දිනය සැමරුවේ ඇගේ මව සහ දියණිය නොමැතිවයි. ඇය මෙවර උපන්දිනය සමරා තිබුණේ රූගත කිරීමක් අතරතුරයි. එහි ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ සටහනක්ද සමගිනුයි. පහත දැක්වෙන්නේ එම සටහන […]
මෙරට නර්ථන කලාව තුළ සිටිි දක්ෂ නර්ථන ශිල්පිනියක් තමයි අසේනා විජේවර්ධන කියන්නේ. ඇය මේ දිනවල සිටින්නේ කොරියානු සංචාරය නිරත වෙලායි. ඇය එහි ගොස් සිටින්නේ නර්ථන ප්‍රසංගයක් සදහා බවයි ආරංචිය. කොරියානු කාන්තාවන්ගේ සාම්ප්‍රදායික ඇදුමකින් සැරසී කොරියානු පැරණි මාලිගාවක් ඉදිරිපට ගත් වීඩියෝවක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිටින්නේ සිම්බාබ්වේයි. ඒ ඔවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සදහා සහභාගී විමටයි. මේ ක්‍රිකට් තරගාවලිය අතර ඔවුන්ට ලැබුණු නිවාඩුවේ ඔවුන් සිම්බාබ්වේ Motopos National Park එක බලන්න ගොස් තිබුණා. ඒ අතරතුර ලබාගත් ඡායාරූප ධනංජය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කරන්නත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
“ඉගි මරන තරු රැන” ගීතය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ වෙනකොට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක් තමයි කේ. සුජීවා කියන්නේ. පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය සිය දියණීයන් දෙදෙනා සහ පවුලේ අයත් සමග රාත්‍රී ආහාර වේලක් ලබාගැනීමට ගොස් තිබුණා. දියණියන් දෙදෙනා ඇය වෙනුවෙන් කේක් එකක් සූදානම් කර තිබුණා. ඇය උපන්දනය සැමරූ අයුරු සමාජ […]
රොෂාන් රණවනගේ ආදරණීය බිරිද කුෂ්ලානි ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. ඇය කා අතරත් ජනප්‍රියයි. ඇගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඇගේ උපන්දිනය වෙනුවෙන් රොෂාන් සහ ඔවුන් දෙදෙනාගේ පුංචි පුතු මිනෙත් එකතු වෙලා අම්මා වෙනුවෙන් උපන්දින සාදයක් ප්ලෑන් කරලා තිබුණා. එම පුංචි සාදයේ ඡායාරූප රොෂාන් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
සිනමාවේ සහ ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ. රංගනයට පමණක් නොවෙයි තර්තනයටත් දක්ෂයි. පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුුුණා. උපන්දිනය වෙනුවෙන් නිරෝෂා ඇයගේ දියණීය සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පීන් යුවලක්. ඊයේ මොවුන් දෙදෙනා රහසේම Gender Reveal Party එකක් තබා තිබුණා. ඒ බොල්ගොඩදී.මෙම සාදය සදහා කලා තරු රැසක් සහභාගී වෙලා තිබුණා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,
චන්න පෙරේරාගේ සහ ගයත්‍රි ඩයස්ගේ ආදරණීය වැඩිමහල් දියණිය මලීෂා පෙරේරා විවාහ ගිවිසගත් බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඇගේ විවාහ ගිවිස ගැනීමෙන් පසු ඇය මව හා පියා තරම්ම සියළුදෙනා අතර කතාබහට ලක්වන අයෙක් වී අවසන්. පසුගිය දිනවල ඇගේ පෙම්වතා සහ ඇගේ විවාහ දිනය පිළිබදවත් විවිධ කතා පැතිරුණා. අද මලීෂාගේ උපන්දිනය. උපන්දිනය වෙනුවෙන් ඇගේ […]
සිනමාවේ හා ටෙලි තිරයේ එක ලෙස ජනප්‍රියත්වය තබාගෙන සිටින රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිගේ කියන්නේ. ඔහුගේ සහ තරින්දි ප්‍රනාන්දුගේ ආදර කතාව නම් ප්‍රේක්ෂකයාට රහසක් නොවෙයි. නමුත් මොවුන් දෙදෙනා මේ වෙනකොට වෙන්වී සිටින බවයි ආරංචිය. කොහොම නමුත් සති අන්ත පුවත්පතක් හා එක් වෙමින් ඉසුරු මේ පිළිබද අදහස් දක්වා තිබුණා. එය පහතින් බලන්න, පෙම්වතියට මොකද වුණේ? මේ […]
සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අදිකාරිගේ දියණිය වන කවින්ද්‍යා අදිකාරි ඇගේ මව්පියන්සේම තමන්ට ආවේණික වු හඩකින් ප්‍රේක්ෂකයාට සමීප වි අවසන්. ඇය ගායනයට පමණක් නොවෙයි නිවේදනය හා රංගනයටත් දක්ෂ චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය එහි තබන සෑම සටහනකටම ඉහළ ප්‍රතිචාර හිමිවනවා. පසුගියදා ඇය උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ පවුලේ සියළුදෙනා ඇයට පුදුම කිරීමක් සුුුුදානම් කර […]
දුලීකා මාරපන කියන්නේ මෙරට කලා ක්ෂේත්රයේ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්. කාලයක් කලා කටයුතුවලින් ඈත්වී සිටි ඇය හදිසියේම රෝහල්ගත කර ඇති බව ආරංචි වුණා. ඒ ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබුණු ඡායාරූප කිහිපයක් නිසා.ඇය එයට සටහනක්ද එක් කර තිබුණා. සැබවින්ම ඇය රෝගාතුරව රෝහල් ගත කරලාද නැත්නම් රංගන කටයුත්තක් සඳහා රෝහලට ගියාද කියලා නම් හරියටම හරියටම […]