ලෝක සංචාරක දිනය අදට (27) යෙදි තිබේ. මෙවර සංචාරක දිනයට සමගාමීව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. ”ලෝක සංචාරක දිනය” මෙවර තේමාව “Rethinking Tourism “ යන්නයි. මෙහි ප්‍රධාන උත්සවය Habarana Village by Cinnamon පරිශ්‍ර යේ දී පැවැත්වේ. කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට සංචාරක කර්මාන්තය පසුබැමකට ලක් විය.පැවැති ලෝක Covid වසංගත තත්ත්වය පහව යන අතරේ ශ්‍රී ලංකාවේ […]
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. අද (26) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහ පිලිපීනයේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එම සංචාර සිදුකරන බව සඳහන්ය.
ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.
දිවයින පුරා බෙදා හැර ඇති ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් අඩංගු වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පසුගිය දිනෙක අනාවරණය කළා. ඒ අනුව ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි රජයේ වෛද්‍ය සංගමය හා පවුල් සෞඛ්‍ය සේවා සංගමය ද ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ඊයේ දින පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, මෙම චෝදනාව […]
2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර යොමු කිරීමේදී එක්දින සේවාව මගින් නිකුත් කරන සහතික පත්‍රය අවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පාසල් අයදුම්කරුවෙකු නම් විදුහල්පතිවරයා විසින් නිකුත් කරන ප්‍රතිඵල සහතිකය හෝ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි සඳහන් ප්‍රතිඵල තහවුරු කර ගැනීම යටතේ මුදල් ගෙවා ලබාගත් ප්‍රතිඵල තහවුරු කිරීමේ […]
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.
කොළඹ නෙළුම් කුලුන ඉදිකිරීමට අදාළ යෝජනාව කරළියට එන්නේ දෙදහස් අට වසරේදී. නමුත් වසර හතරකට පසුවයි එහි ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ වුණේ. නෙළුම් කුලුනේ උස මීටර් තුන්සිය පනස් හයක් වන අතර එය ලෝකයේ උසම කුලුනු අතර දහනම වන ස්ථානයේ පවතින්නේ. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල ඇමරිකානු ඩොලර් මිලියන එකසිය හතරක්. ආරම්භයේදී වූ ඉදිකිරීම් 2017 වසරේදී නතර කළා. […]
දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත. එදින ජාතික ශෝක දිනයක් ලෙස ද දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත.
රාජ්‍ය නිලධාරීන්ට දේශීය/විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් මායාදුන්නේ මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත. ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි උපරිමය වසර 05කට යටත්ව විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකන්ට මෙම විශේෂ නිවාඩුව සඳහා අයදුම් කළ හැක.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I J K L කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි. P Q R S T U V W කලාප සඳහා රාත්‍රී කාලයේ පැය 1 යි.
පැවති තද වැසි තත්ත්වයේ අඩුවීමක් අද (06) දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි […]