News Line| Off Air| Games
Generic placeholder image

Feb
28

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනොව් යානය විනාශ වෙයි

Generic placeholder image

යුක්‍රේනයේ නිෂ්පාදිත ඇන්ටනොව් 225 වර්ගයේ ගුවන් යානයක් රුසියානු ප්‍රහාර හමුවේ විනාශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස සැලකෙන අතර එම ගුවන් යානයේ දිග අඩි 275ක් වන අතර පළල අඩි 290කි.


Feb
25

ජනපති මිල්කෝ ආයතනයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (25) පෙරවරුවේ නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවී ඇත. කර්මාන්ත ශාලා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිවරයා ආයතනයේ නිෂ්පාදන, ඇසුරුම් හා බෙදාහැරීම් අංශවලට ගොස් එහි ක්‍රියාකරීත්වය පිළිබඳව වීමසා බලා ඇත.


Feb
24

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (24) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය හතරහමාරක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 4 ක් හා මිනිත්තු 30 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව අද […]


Feb
23

අද විදුලි කප්පාදුව සිදු කරන ආකාරය

Generic placeholder image

බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (23) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය හතරහමාරක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. A, B සහ C කලාපවලට පැය හතරකුත් විනාඩි 40ක කාලයක් අද විදුලිය කප්පාදු කෙරෙන අතර සෙසු කලාප සඳහා පැය හතරකුත් විනාඩි 30 කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති බවයි මහජන උපයෝගිතා […]


Feb
23

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මුලතිව් සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට […]


Feb
22

අද විදුලි කප්පාදුව සිදු වන ආකාරය

Generic placeholder image

අද (22) දිවයින පුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B සහ C යන කාණ්ඩ යටතේ පැය දෙකක විදුලි කප්පාදුවක් ද අනෙක් කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.


Feb
21

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් අනුව අද (21) පෙරවරු 8.30ත් පස්වරු 7.30ත් අතර දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර ලබා දී ඇත. මීට අමතර ව දකුණු පළාතේ පමණක් පෙරවරු 8.30ත් පස්වරු 4.30 ත් අතර පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Feb
18

අද සිට විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (18) දිනයේ දෙවරක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව සවස 2.30 ත් 6.30ත් අතර පැයක කාලයක් සහ සවස 6.30ත් රාත්‍රී 10.30ත් අතර විනාඩි 45 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Feb
15

ගංගාරාම නවම් පෙරහැර වීථි සංචාරය අද සහ හෙට

Generic placeholder image

අද දින (15) රාත්‍රී 7.00ට පැවැත්වෙන සුබ මොහොතින් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරට වීථි සංචාරය ආරම්භ කිරීමට නියමිතයි. ගංගාරාම නවම් මහා පෙරහර කොළඹ නගරයේ පවත්වන එකම පෙරහර වන බැවින් දේශීය සහ විදේශීය නරඹන්නන්ගේ විශේෂ අවදානයට ලක් වී ඇති පෙරහරක්. අලි ඇතුන් 15 දෙනකු, නර්ථන අංග විශාල සංඛ්‍යාවක් ඇතුළු විවිධ සංස්කෘතිකාංග රැසක් […]


Feb
14

ආදරවන්තයින්ගේ දිනයේ මේ ගැනත් හිතමු

Generic placeholder image

ඇත්තටම ආදරය කරන ඇස් තියෙන්නේ පිටුපසින්. ඇත්තටම ආදරය කරන ඇස් ඔබට පෙන්නේ නැති වෙන්න පුලුවන්. නමුත් ඒ ඇස් පිටුපස ඉදලා ඔබ දිහා හැමදාම බලාගෙන ඉන්නවා. ඒ තමයි සැබෑ ආදරය. අද ආදරවන්තයින්ගේ දිනයයි. ඇත්තටම ආදරය කරන අයට එක දවසක් මොකටද කියලත් සමාජයේ තවත් මතයක් තියෙනවා. ඒ කොහොම වුණත් බටහිර රටවල ආභාෂයෙන් ලොව පුරා පැතිරී ගිය මේ […]


Feb
11

මෙරට 17 වන විශ්වවිද්‍යාලය අද විවෘත කරේ

Generic placeholder image

මෙරට 17 වන විශ්වවිද්‍යාලය ලෙස වවුනියා විශ්ව විද්‍යාලය අද විවෘත කිරීමට නියමිතව ඇත. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීමට නියමිතයි.


Feb
8

පුංචි රයන් යන්නම යයි

Generic placeholder image

මුළු මහත් ලෝකයේ ම ජනතාවගේ ඇසට කදුලක් ඉතිරි කරමින් පසුගිය දිනක සිදු වූ හද කම්පා කරවන පුවත නම් මොරොක්කෝවේ නළ ලිං කුහරයක සිරවූ පස් හැවිරිදි දරුවාගේ සිදුවීමයි. මෙම පුංචි දරුවා නමින් රයන්. වයස අවුරුදු 05 ක් වන ඔහු ඉතා දඟකාර චරිතයක් බව ඔහුගේ දෙමාපියන් පවසයි. මොවුන් ජිවත් වූ ප්‍රදේශයේ ජලය ලබා ගැනීම සඳහා අනාරක්ෂිත ලිං […]


News Articles
Latest Videos
Most Popular Post