News Line| Off Air| Games
Generic placeholder image

Jul
15

සුජානිගේ ඕස්ට්‍රේලියා සංචාරය

Generic placeholder image

සුජානි මේනකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී තිබුණා එහි දී ඇය ගොඩක් විනෝද වෙලා. එහේ පරිසරය සුන්දරත්වය විදින ගමන් ඒ සතුට බෙදා ගන්න ඇයත් සමඟ එකතුවන රසිකයින්ට ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ එක්කරන්නටත් ඇය අමතක කරලා නැහැ. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
15

බටහිර පන්නයේ මනාලියක් වූ ඩිලූෂි

Generic placeholder image

කවුරුත් ආදරය කරන ජනප්‍රිය සුන්දර නවක පරම්පරාවේ සිටින රංගන ශිල්පිනියක් ලෙස ඩිලූෂි හංසිකා හඳුන්වන්න පුළුවන්. පසුගිය දා ඇය බටහිර පන්නයේ මනාලියක් ලෙස හැඩවී ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඇගේ එම ඡායාරූප සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
15

තව තවත් ලස්සන වෙන සුරූපී උදාරි

Generic placeholder image

උදාරි කෞෂල්‍යා කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඇයගේ ආදර කතාව ඇය ලෝකයට අනාවරණය කිරීමත් සමග ඇය ගැන කතාබහ කිරීම තවත් වැඩි වුණා. ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. උදාරි මේ දිනවල සමාජ මාධ්‍යයට එක් කරන ඡායාරූප මඟින් ඇය සතුටින් සිටින බව නම් පැහැදිලියි. ඇය පසුගිය දා උපන්දින සාදයකට ගිය අවස්ථාවේ ගත් ඡායාරූප […]


Jul
12

දිනක්ෂිගෙන් ඡායාරූ එකතුවක්

Generic placeholder image

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇගේ ජනප්‍රියත්වයෙත් කිසිම අඩුවක් නෑ. දිනක්ෂි පසුගිය දා සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී උත්සවයකට සහභාගී වී තිබුණා. එහිදී ඇය ගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Jul
12

ස්වේතාගේ Baby Shower Party එක

Generic placeholder image

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරාගේ එකම දියණිය තමයි ස්වේතා පෙරේරා කියන්නේ. පසුගිය කාලයේ ඇය මවක් වීමට සූදානම් වී සිටින බව අප සියත 24 හරහා ඔබට සමීප කළා. ඇය සහ ඇගේ සැමියා රනිත් පසුගිය දා සිය පුංචි අමුත්තා වෙනුවෙන් අපූරු Baby Shower ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම සුන්දර ඡායාරූප පෙළ පහතින් බලන්න.


Jul
12

සචිනි අයේන්ද්‍රාගේ සාරි විලාසිතාව

Generic placeholder image

සචිනි අයේන්ද්‍රා ටෙලි තිරයේ මෙන්ම රිදී තිරයේ ද ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විවාහයෙන් පසුව ඇය කලාවෙන් මදක් ඈත් වී සිටින අතර ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය චරිතයක්. සචිනි මෑතකදී සාරි විලාසිතාවකින් හැඩවී ඡායාරූප කිහිපයක් ගෙන තිබුණා. එම ගත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන්න සචිනි අමතක කලේ නෑ.


Jul
11

සුරඟනක් ලෙස සැරසුණු ඕෂධී

Generic placeholder image

ඕෂධී හිමාෂා චාවින්දි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්. රංගන ශිල්පිනියක් ලෙසත් ඇය කටයුතු කරනවා. ඇය වැඩියෙන්ම දැකගත හැති වෙන්නේ ඇය නිරූපණය කරන විලාසිතා වලින්. ඇය තම සමාජ මාධ්‍යයට ඇගේ විවිධාකාරයේ ඡායාරූප පළ කරනවා. එවැනි ඡායාරූප පෙලක් පසුගිය දිනක අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්.


Jul
11

දමිළ යුවතියක් වැනි ටීනා

Generic placeholder image

ටීනා ශනෙල් කියන්නේ බොහෝ දෙනා ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම නිරූපණ ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. ඇය නිතර නිතර විවිධ විලාසිතාවන්ගෙන් සැරසී විවිධාකාරයේ ඡායාරූපගත කිරීම් සිදු කරනවා. එවැනි අලුත්ම වෙනස් ආකාරයේ විලාසිතාවකින් ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න.


Jul
11

ගයාන් – පූජනීගේ ආදරණීය ඡායාරූප පෙළ

Generic placeholder image

මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වූ නුවන් ගුණවර්ධනයන්ගේ එකම පුතු ලෙස ගයාන් ගුණවර්ධන හඳුන්වන්න පුළුවන්. ඔහු ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම ඔහු සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. ගයාන්ගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මේ දෙදෙනාගේ ආදරණීය ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ අපට දකින්න ලැබුණා. ඡායාරූප පහතින්,


Jul
10

වෙනස් ආකාරයේ විලාසිතාවකින් සැරසුණු අසංකි

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයෙන් ක්ෂේත්‍රයට පැමිණ වර්තමානයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇය අසංකි ද සිල්වා. ඇය නිරූපණ ශිල්පිනියක් නිසාම විවිධාකාරයේ විලාසිතාවන් අත්හදා බලනවා. එවැනි විලාසිතාවකින් සැරසුණු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Jul
10

සුන්දර රූ රටා මවන සචිනි

Generic placeholder image

සචිනි අයේන්ද්‍රා ටෙලි තිරයේ මෙන්ම රිදී තිරයේ ද ජනප්‍රිය කාලෙන් කාලෙට විවිධ කතා මවන රංගන ශිල්පිනියක්. ඒ වගේම නිරූපණ ශිල්පයටත් ඇය දක්ෂයි. විවාහයෙන් පසුව ඇය කලාවෙන් මදක් ඈත් වී සිටින අතර ඇය දැන් දරුවන් දෙදෙනෙකුගේ මවක්. සචිනි සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඇය නිතර ඡායාරූපගත කිරීම්වලට පෙනී සිටින අතර පසුගිය දා ඇය සුන්දර ඡායාරූප කිහිපයක් […]


Jul
9

මංජුලාගේ ආදරණීය දරුවන් දෙදෙනාගේ උපන්දින සාදය

Generic placeholder image

ඕලු ටෙලි නාට්‍යයේ “ඕලු” විදියට රටේම ආදරය දිනාගත් ඇය මංජුලා කුමාරි. මංජුලා කුමාරි දරුවන් දෙදෙනෙකුගේ මවක්. පුංචි තිරයේ සිටින අහිංසකාවිය වන මංජුලා කුමාරිගේ ආදරණීය දරුවන් දෙදෙනාගේ උපන්දිනය පසුගිය දා සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන සාදයක් පවත්වන්න ඇය කටයුතු කර තිබුණා. ඒ වගේම උපන්දින සාදයට කලා ලෝකයේ ඇගේ ළගම හිතවතුන් කිහිපදෙනෙක්ද සහභාගි වි තිබුණා. එම ඡායාරූප […]


News Articles
Latest Videos
Most Popular Post