News Line| Off Air| Games
Generic placeholder image

Jul
9

නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා

418 Views


නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා

ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගියදා සිදුකල වාර්තාකරණය සදහා කිසිදු ගවේෂණයක් සිදු කර නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති ප‍්‍රවෘත්තී සාක්ච්ඡුාවකට එක් වෙමින්.

එම පුවත්පත මෙරට ආණ්ඩු පාර්ශවයේ පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් තොරතුරු ලබා ගෙන ගවේෂණයක් සිදු කල බව පවසමින් එම වාර්තාකරණය සිදු කර ඇති බව ඔහු ප‍්‍රකාශ කලා.

මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුව කිසිදු වගකීමකින් තොරව කටයුතු කරන බවයි.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post