News Line| Off Air| Games
Generic placeholder image

Mar
27

2017 සාමාන්‍ය පෙළ ලියපු සිසුන්ට හෙට වෙන දේ මෙන්න.

698 Views


2017 සාමාන්‍ය පෙළ ලියපු සිසුන්ට හෙට වෙන දේ මෙන්න.

ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් දැන් බලන් ඉන්නේ කවද්ද ප්‍රතිඵල එන්නේ කියලා. මෙච්චර දවසක් ඇඟිලි ගැන ගැන හිටිය දවස හෙට උදා වෙනවා කියලා විභාග දෙපාර්තුමේන්තුව කියනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට නිකුත් වෙනවා. විභාගයට පෙනී සිටිය අපේක්ෂකයන් අතරින් 696 කගේ ප්‍රතිඵල අතිහිටුවලා තියෙනවා කියලත් විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post