News Line| Off Air| Games
Generic placeholder image

Aug
5

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ පාලන මිලක්

430 Views


PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ පාලන මිලක්

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ පාලන මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරනවා.

රෝහල් එකී පරීක්ෂණ සඳහා විවිධ වූ ගාස්තු අය කරන බවට අනාවරණය වී ඇති බවත් ඒ හේතුවෙන් අදාල පරීක්ෂණ සදහා අය කළ හැකි උපරිම මිල පිළිබඳව ලබන සිකුරාදා වන විට ප්‍රකාශ කරන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post