News Line| Off Air| Games
Generic placeholder image

Jun
24

උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි

540 Views


උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි

බුදු දහම මෙරටට දායාද වුණු උතුම් පොසොන් පුන් පොහෝ දිනය අදයි. සදාචාරවත් දැහැමි සමාජයකට මුලාරම්භය සනිටුවන් කල ඒ උතුම් මහින්දාගමනය සිදු වූණු දිනය අදයි.

මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුවන් කෙරූ දිනයක් ලෙස පොසොන් පොහෝ දිනය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් වෙනවා. එමෙන්ම බුදු පියාණන් වහන්සේ පළමු වරට රුවන් ගෙයි වැඩ හිදමින් සවණක් ඝණ බුදු රැස් විහිදවීම අදවන් දිනක සිදු වූ බව ද ශාසන ඉතිහාසයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post