News Line| Off Air| Games
Generic placeholder image

Aug
3

හැමෝම හිනස්සමින් ජනපති, පොලිස්පතිට දුන්න දඬුවම. – Video

693 Views


හැමෝම හිනස්සමින් ජනපති, පොලිස්පතිට දුන්න දඬුවම. – Video

සාමාන්‍යයෙන් හමුදාවේ, පොලීසියේ වුනාම හොඳ ශරීර සෞඛ්‍යකින් ඉන්න ඕන. ඒ වගේම ලැබෙන ඕනෑම අභියෝගයක් බාර ගන්නත් ඕන. අද උදේ පොළොන්නරුව නගරයේ ඉදිකළ ඇවිදින මංතීරුවක් විවෘත කරන අවස්ථාවේදී ජනධිපතිතුමා පොලිස්පතිතුමාට අභියෝගයක් දුන්නා.

ඒ Sit Up 100 ක් ගහලා පෙන්වන්න කියලා. IGP කෙනෙක් වුණාම Sit Up 100 ක් ගහන්න පුළුවන් වෙන්න ඕන කියලයි ජනාධිපතිතුමා කිව්වේ. ජනපතිගේ අභියෝගය බාර ගත්ත පොලිස්පතිතුමාත් වැඩේට බැස්සා. කොහොම හරි Sit Up 20 ක් විතර ගහද්දි නවත්වන්න කියලා ජනධිපතිතුමා කිව්වා.

තවත් Sit Up කරොත් මට අලුතෙන් IGP කෙනෙක් හොයා ගන්න වෙයි කියලා ජනාධිපතිතුමා විහිළුවකුත් කරා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.

https://youtu.be/OezNobiQyhQ


News Articles
Latest Videos
Most Popular Post