News Line| Off Air| Games
Generic placeholder image

Jul
15

අගමැති ගම්පෙරළිය අලුතින් ලියයි.

499 Views


අගමැති ගම්පෙරළිය අලුතින් ලියයි.

රජයේ නව සංවර්ධන ව්‍යාපෘතිය වන ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භය අද සිදු වනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නිකවැරටියේ දීයි.

දිවයිනේ සියලූ ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් ගම්පෙරළිය කඩිනම් ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක වනවා. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ ග‍්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීමයි.

ඒ යටතේ ග‍්‍රාමීය සංවර්ධනයට ප‍්‍රමුඛ ස්ථානයක් ලබා දීමට නියමිතයි.

SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post