News Line| Off Air| Games
Generic placeholder image

Jun
22

නිතරම තරහ ගත්ත රහල්, පළමු වරට ඔබව හඬවයි…

693 Views


නිතරම තරහ ගත්ත රහල්, පළමු වරට ඔබව හඬවයි…

රහල් අල්විස් කිව්වම ඔබට එක පාරටම මතක් වෙන්නේ හරිම නොසන්න්සුන් වගේම තරහ යන චරිතයක්. ඒ වුනත් රහල් ඔබ වෙනුවෙන් කරපු සංවේදී Music Video එකක් අන්තර්ජාලයට මුදා හැරියා. මේ ගීතය ගොඩාක් සංවේදීයී. මොකද රහල් මේ සින්දුව කරල දීලා තියෙන්නේ ඔහුගේ රසිකාවියකට. ඇයගේ නම ගිම්හානී දෙව්මිනී. ඇය උපතින්ම අන්ධ දියණියක් වුනත්, හොඳ ගායන හැකියාවක් ඇය තුළින් දැකපු නිසා මේ සින්දුව ඇය වෙනුවෙන් කලා කියලයි රහල් සියත 24 අපට කිව්වේ.

මේ සින්දුව ඉවර වෙනකන් බලන්න. ඔබේ නෙතට කඳුළක් එන එක නොඅනුමානයි.


News Articles
Latest Videos
Most Popular Post