News Line| Off Air| Games
Generic placeholder image

Jul
19

මුස්ලිම් සුරුපිණියක් හා බැඳුනු විරාජ් පෙරේරාගේ ආදරය ගිනි ගොඩක් වුණු හැටි. – Exclusive

1467 Views


මුස්ලිම් සුරුපිණියක් හා බැඳුනු විරාජ් පෙරේරාගේ ආදරය ගිනි ගොඩක් වුණු හැටි. – Exclusive

ආදරය කියන වචනේ වටිනාකමක් දැනෙන්න සමහරුන්ට තමන්ගේ ආදරේ නැතිවෙන්න ඕන. තවත් සමහරුන්ට ආදරේ වටිනාකම දැනෙන්නේ තමන් ආදරය කරන කෙනා එක්ක ඉන්න වෙලාවට. ඒ වගේම තමයි ආදරේ කරද්දී තමන්ගේ ආදරවන්තිය, ආදරවන්තයාගේ වයස, කුලය, ජාතිය, ආගම ගැන කිසිවක් බලපාන්නේ නැහැ.

ලෝකේ පුරාම බිහිවෙන නිර්මාණ බොහොමයකට වස්තු බීජය වෙන්නෙත් ආදරය. ඉතින් කාලෙකට පස්සේ විරාජ් පෙරේරාත් අලුත් Music Video එකක් හරහා තවත් අලුත්ම ගීතයක් ඔබට ගෙනත්. සමාජ මාධ්‍ය, YouTube හරහා වර්තමානයේ ගීත ජනප්‍රිය කරගන්න ගොඩක් අය පාවිච්චි කරන්නේ නිරුවත. එත් ඔබට වගකීමෙන් කියන්න පුළුවන් කාරණයක් තියෙනවා. ඒ තමයි විරාජ් මේ Music Video එක ජනප්‍රිය කරගන්න කියල නිරුවත පාවිච්චි කරලම නැහැ. ඒ වගේම තමයි, මේ ගීතයේ කතාව දිවයන්නේ සිංහල තරුණයෙකු සහ මුස්ලිම් තරුණියක අතර ඇතිවන ආදරයක් ගැන කතාවක්. ඉතින් මේ ගීතය බලල, ඔබම තීරණය කරන්න, මේ ගීතය ඇත්තටම ඔබේ හදවතට ළංවෙන ගීතයක් වේවි.

https://www.youtube.com/watch?v=AHmbpkg0PaA


News Articles
Latest Videos
Most Popular Post