News Line| Off Air| Games
Generic placeholder image

Jun
1

ලුණු කුඩු අඩු මිලට සතොසින්

778 Views


ලුණු කුඩු අඩු  මිලට සතොසින්

ලුණු කුඩු අඩු මිලට සතොසින් ලබා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. ඒ අනුව රුපියල් 60 ට අලෙවි කළ ලුණු කුඩු පැකට් එකක නව මිල වන්නේ රුපියල් 34කි.


News Articles
Latest Videos
Most Popular Post