News Line| Off Air| Games
Generic placeholder image

Jul
19

හදිසියේම ගෙදර ගිය දකුණු අප්‍රිකානු සුපිරි දඟ පන්දු යවන්නා යළි ලංකාවට එයි. හෙට තරඟය ජය ගන්න අප්‍රිකාවේ සැලසුම වෙනස් කරයි.

1682 Views


හදිසියේම ගෙදර ගිය දකුණු අප්‍රිකානු සුපිරි දඟ පන්දු යවන්නා යළි ලංකාවට එයි. හෙට තරඟය ජය ගන්න අප්‍රිකාවේ සැලසුම වෙනස් කරයි.

දකුණු අප්‍රිකාව සමඟ තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයේදී ලංකාවට ලොකු අභියෝගයක් වුන පන්දු යවන්නෙක් තමයි ශම්සි. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ විශේෂඥය දඟ පන්දු යවන්නා විදියටයි ඔහු කටයුතු කරේ. ගාල්ලේ තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයේදී ඔහු කඩුලු 4 ක් දවා ගත්තා.

පවුලේ ප්‍රශ්නයක් නිසා ඔහු පහුගිය දා ආයෙත් දකුණු අප්‍රිකාවට පිටත් වුණා. හැබැයි ශම්සි ආයෙත් ලංකාවට එනවා කියලා දකුණු අප්‍රිකානු කණ්ඩායම සඳහන් කරනවා. ලබන සිකුරාදා තියෙන දෙවෙනි ටෙස්ට් තරඟයේදීත් දකුණු අප්‍රිකාවේ විශේෂඥය දඟ පන්දු යවන්නා විදියට ඔහු කටයුතු කරාවි කියලා ක්‍රිකට් විචාරකයින් සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post