News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

සියත 24 විශේෂ අලුත් අවුරුදු කලාපය.

1400 Views


සියත 24 විශේෂ අලුත් අවුරුදු කලාපය.

ලබන සතියේ මේ වෙද්දී අලුත් අවුරුද්ද සමරලා ඉවරයි. හැබැයි දැන්ම ඉදන් හැමෝම ලහි ලහියේ අලුත් අවුරුද්දට සූදානම් වෙනවා. තාත්තයි පුතයි ගෙදර තීන්ත ගාද්දී අම්මයි දුවයි ගේ අස්පස් කරලා පිරිසිඳු කරනවා. මේ වැඩ ටික ඉවර වුන ගමන් ආච්චි කැවිලි හදන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ඉතින් මුළු ගෙදරම එතන.

පරිසරයත් අවුරුද්දට සූදානම් වෙන වෙලාවේ සියත 24 වෙබ් අඩවියත් අලුත් අවුරුදට සූදානම් වුනා. ඒ වෙනුවෙන්ම විශේෂ අවුරුදු කලාපයක් සියත 24 වෙබ් අඩවියේ විවෘත කරා. මේ අලුත් අවුරුදු කලාපයට ගියෝතින් අවුරුදු ලග්න පලාපල, කැවිලි හදන හැටි වගේම නැකත් සීට්ටුවත් ඔබට බලා ගන්න පුළුවන්.

සියත 24 අලුත් අවුරුදු කලාපයට පිවිසෙන්න මෙතන Click කරන්න.


News Articles
Latest Videos
Most Popular Post