News Line| Off Air| Games
Generic placeholder image

Jul
6

අග්‍රාමාත්‍යවරයා ලබන 08 වනදා සිංගප්පූරු සංචාරයකට

364 Views


අග්‍රාමාත්‍යවරයා ලබන 08 වනදා සිංගප්පූරු සංචාරයකට

සිංගප්පූරුවේ පැවැත්වෙන 6 වන ජගත් පුරවර සමුලූව සහ ඊට සමගාමිව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුමට සහභාගී වීම සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබන 8 වනදා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.

අග‍්‍රාමාත්‍යවරයා එහිදී සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂිං ලූං සහ නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය ටී ශන්මුුකරත්නම් ඇතුලූ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු හමුවනු ඇති.

මේ අතර මෙරට මාධ්‍ය නිදහස පිලිබදව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පල කලා. ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ ප‍්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින්.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post