News Line| Off Air| Games
Generic placeholder image

Jul
25

සියත FM You Tube Channel එක Subscribe කළ අය අතරින් හෙට සියත ගොඩ යන ලක්ෂයේ තරඟකරුවා සියතේ අරවින්ද තෝරයි. – Video

761 Views


සියත FM You Tube Channel එක Subscribe කළ අය අතරින් හෙට සියත ගොඩ යන ලක්ෂයේ තරඟකරුවා සියතේ අරවින්ද තෝරයි. – Video

රේඩියෝ කලාවේ අලුත්ම මානයන් හොයාගෙන යන ලංකාවේ එකම රේඩියෝ Channel එක සියත FM. “සියත ගොඩයන ලක්ෂය” කියන්නේ ලෝකෙටම හඳුනවා දුන්න අලුත්ම රේඩියෝ සෙල්ලම.

ඇහැට පේන, කනට ඇහෙන ලෝකයේ පළවෙනි රේඩියෝ සෙල්ලම තමයි “සියත ගොඩයන ලක්ෂය” කියන්නේ. සතියේ දවස්වල උදේට සහ හවසට රුපියල් ලක්ෂය බැගින් දිනා ගන්න මේ සෙල්ලමෙන් ඔබට අවස්ථාව ලැබෙනවා.

සියත FM You Tube Channel එක Subscribe කරන අයටත් “සියත ගොඩයන ලක්ෂයට” තරඟ කරන්න අවස්ථාව දෙනවා කියලා අපි ඔබට කිව්වා. ඒ අනුව හෙට උදේ “සියත ගොඩයන ලක්ෂයට තරඟ කරන වාසනාවන්තයා සියත FM You Tube Channel එක Subscribe කළ අය අතරින් තෝරා ගත්තා.

සියතේ අරවින්ද සහ ආශ්චර්යා එකතු වෙලා තමයි ඒ වාසනාවන්තයා තෝරා ගත්තා. ලක්හිරු මෙන්ඩිස් තමයි ඒ වාසනාවන්තයා. හෙට උදේ ඔහු “සියත ගොඩයන ලක්ෂයට” තරඟ වදින්න නියමිතයි.

හෙට දවසේ වාසනාවන්තයා තෝරා ගන්නා විදිය සියත FM Fan Page එක හරහා සජීවීව බලා ගන්න හැමෝටම පුළුවන් වුණා. මේ තියෙන්නේ ඒ Video එක.

https://www.facebook.com/siyathafmsrilanka/videos/1732952140114082/


News Articles
Latest Videos
Most Popular Post