News Line| Off Air| Games
Generic placeholder image

Aug
8

කුකුලූ මස් සහ බිත්තර සඳහා පාලන මිලක් පැනවීමට රජයේ අවධානය.

374 Views


කුකුලූ මස් සහ බිත්තර සඳහා පාලන මිලක් පැනවීමට රජයේ අවධානය.

කුකුලූ මස් සහ බිත්තර සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුවේදී මේ පිළිබදව සාකච්ඡාවට ලක් වූ බවයි.

මේ වනවිට වෙළදපොලේ බිත්තරයක් රුපියල් 19 ත් 20 ත් අතර මිලකට අලෙවි වනවා.

කුකුලූ මස් කිලෝවක් රුපියල් 450 ත් 520 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

මෙලෙස කුකුලූ මස් හා බිත්තර මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් නිෂ්පාදකයින් ගෙන්වා කරුණු විමසීමට රජයේ ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post