News Line| Off Air| Games
Generic placeholder image

Aug
15

ග්ලයිෆොසේට් ආනයනය තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය.

333 Views


ග්ලයිෆොසේට් ආනයනය තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය.

ග්ලයිෆොසේට් අඩංගු වල් නාශකය යළි මෙරටට ගෙන්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

තේ සහ රබර් බවගාවට අදාල ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කෙරුනේ පසුගිය මස 11 දායි.

මෙන්න දැන් ලැබුණු විදෙස් පුවතක්,

අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක සහ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post