News Line| Off Air| Games
Generic placeholder image

Jul
8

හෙරොයින් කිලෝ 103 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

363 Views


හෙරොයින් කිලෝ 103 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝග‍්‍රෑම් 103 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුබෝවිල සහ බත්තරමුල්ල ප‍්‍රදේශවලදීයි.

ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යයාංශය විසින් කළ වැටලීමකදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

එම හෙරොයින් පාර්සල් 96 ක බහා සගවා තිබූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.

හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1,248 ක් බවට ගණන් බලා තිබෙනවා.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post