News Line| Off Air| Games
Generic placeholder image

Aug
31

මිලියන 130 ක් වටිනා රත්රන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

314 Views


මිලියන 130 ක් වටිනා රත්රන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.

රත්රන් කිලෝ 20 ක් නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

අද අලූයම දිවයිනට පැමිණි පුද්ගලයෙකු පිළිබදව සැක සිතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සැකකරු පරීක්ෂා කර තිබුණා. එහිදී ඔහුගේ ඇදුමේ සගවා තිබූ රත්රන් තොගය සෙයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

එම රත්රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 130 ක්. චෙන්නායි නුවර සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකු මේ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post