News Line| Off Air| Games
Generic placeholder image

Aug
31

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්ක වල පිහිටි රෝහල් වල වැඩ වර්ජනයක.

331 Views


රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්ක වල පිහිටි රෝහල් වල වැඩ වර්ජනයක.

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්ක වල පිහිටි රෝහල් වල වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ හිඟ අතිකාල නොගෙවීමට විරෝධය පල කරමින්.

අද පෙරවරු 07 ට ආරම්භ කල වැඩ වර්ජනය හෙට පෙරවරු 07 දක්වා ක‍්‍රියාත්මකයි.

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ වයඹ පළාතේ එක් දින වැඩ වර්ජනයක නිරත වුණා.

මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අම්බලන්තොට තංගල්ල හා ගාල්ල ඩිපෝ වල සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ රජයේ සේවකයින්ට ලබා දුන් රුපියල් 10,000 දිමනාව මුලික වැටුපට එක් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

වර්ජනය හේතුවෙන් අම්බලන්තොට හා තංගල්ල ඩිපෝ වල බස් ධාවනය සම්පූර්ණයෙන් ඇණ හිට තිබෙනවා.

Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post