News Line| Off Air| Games
Generic placeholder image

Jun
8

???මාලිලා සහ ??ටාමිලා

612 Views


???මාලිලා සහ ??ටාමිලා

අප සියලු දෙනා ඩිජිටල් ලෝකයත් සමග ජිවත් වන පිරිසක්.. එමෙන්ම බොහෝ දෙනා නිරන්තරයෙන් ඒ සමග ගනුදෙනු කරන ආකාරය එකිනෙකට වෙනස්ය.

ලෝකය පුරා සමාජ මාධ්‍ය භාවිත කරමින් දැනුම් සොයන්නන් අතර අප සමාජය දැනුම සොයන්නේ කෙසේද? අප සමාජ මාධ්‍ය භාවිතා කරමින් අපේ දැනුමට එකතු කරගන්නේ මොනවාද ? කියන කාරණාව දෙස බැලුවහොත් එය අපට එතරම් සතුටු විය යුතු කරුණක් නොවනු ඇත.

අද කතාව ඒ ගැනයි..


News Articles
Latest Videos
Most Popular Post