News Line| Off Air| Games
Generic placeholder image

Aug
30

ගාල්ල කණ්ඩායම් සහ නුවර කණ්ඩායම් අතර 3 වන T20 තරඟය සජීවීව මෙතනින් බලන්න.

515 Views


ගාල්ල කණ්ඩායම් සහ නුවර කණ්ඩායම් අතර 3 වන T20 තරඟය සජීවීව මෙතනින් බලන්න.

ලංකාවේ T20 දක්ෂයන් සොයා යන SLC T20 තරඟාවලියේ තවත් තරඟයක් මේ වෙද්දී පැවැත්වෙනවා. ඒ නුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර. අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්න ගාල්ල කණ්ඩායමට මේ තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා.

තරඟය පහළින් සජීවීව බලන්න.

https://youtu.be/zR64uXCCluM


News Articles
Latest Videos
Most Popular Post