News Line| Off Air| Games
Generic placeholder image

Jul
3

දකුණු අප්‍රිකාව කලින්ම ලංකාවට ආ හේතුව මෙන්න.

3974 Views


දකුණු අප්‍රිකාව කලින්ම ලංකාවට ආ හේතුව මෙන්න.

සංචාර දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකාවට ආවා. ඒ ටෙස්ට්, එක්දින හා T20 තරඟාවලියකට. ඔවුන් ටෙස්ට් තරඟ 2 කට එක්දින තරඟ 5 කට සහ එක T20 තරඟයකට සහභාගී වෙන්න නියමිතයි.

තරඟාවලිය ආරම්භ වෙන්නේ ජූලි 12 වෙනිදා. හැබැයි දකුණු අප්‍රිකා කණ්ඩායම් තරඟාවලියට දවස් 10 ක් තියෙද්දී කලින්ම ලංකාවට ආවා. ඒ ලංකාවේ තියෙන දේශගුණයට හුරු වෙන්න. ඒ වගේම ලංකාවේ තියෙන තණතිලි වල පුහුණු වීම් කරන්න.

මොකද දකුණු අප්‍රිකාවේ තියෙන්නේ ලංකාවට වඩා උෂ්ණ දේශගුණයක්. ඒ වගේම දකුණු අප්‍රිකාවේ තණතීරු වලට වඩා ලංකාවේ තණතීරු වෙනස්.


News Articles
Latest Videos
Most Popular Post