News Line| Off Air| Games
Generic placeholder image

Sep
5

“ජනබලය කොළඹට” රැළියට ගැන අමෙරිකාවෙන් විශේෂ නිවේදනයක්.

2163 Views


“ජනබලය කොළඹට” රැළියට ගැන අමෙරිකාවෙන් විශේෂ නිවේදනයක්.

“ජනබලය කොළඹට” රැළිය මොනවා වෙයිද කියලා මුළු ලංකාවම බලාගෙන ඉන්නේ. ඒ වගේම විදේශ රටවල් පවා මේ ගැන අවදානයෙන් ඉන්නේ. “ජනබලය කොළඹට” රැළිය ගැන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.

ඒ මෙරෙට වෙසෙන ඇමරිකානු ජාතිකයන් වෙත. අද (05) දින කොළඹදී දේශපාලන රැළියක් පැවැත්වීමට සූදානම් කර ඇති බවත් , විශාල ජන සමූහයන් මගහැර කටයුතු කරන ලෙස ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල twitter පණිවිඩයක් මඟින් දැනුම් දීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post