News Line| Off Air| Games
Generic placeholder image

Apr
6

25 000 රථ වාහන දඩය 3000 බහී.

716 Views


25 000 රථ වාහන දඩය 3000 බහී.

රථ වාහන වැරදි කිහිපයකට පහුගිය කාලයේ රුපියල් 25,000 දඩයක් නියම කරා ඔබට මතක ඇති. මේ නිසා රට පුරා විරෝධතාත් අතු වුණා.

ඒ විදියට නියම කල රුපියල් 25,00 දඩය රුපියල් 3000 දක්වා සංශෝධනය කරලා තියෙනවා. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මේ බව කිව්වේ ඊයේ පාර්ලිමේන්තුවේ තිබ්බ විවාදයකදී.

හදුනා ගත්ත රථ වාහන වැරදි 33 ක් සඳහා ස්ථානීය දඩ මුදල් හදුන්වා දෙන්නත් කටයුතු කරනවා කියලා එතුමා වැඩි දුරත් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post