News Line| Off Air| Games
Generic placeholder image

Sep
2

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

336 Views


කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබෙන අතර එහිදී දුන් නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබෙනවා.

තරගය සජීවීව සියත TV තුලින් නැරඹිය හැකිය..


News Articles
Latest Videos
Most Popular Post