News Line| Off Air| Games
Generic placeholder image

Sep
5

ලංකාවේ සුපිරි Rap ගායකයා සියල්ල අතහැර පුනරුත්තාපන කඳවුරකට යයි.

2062 Views


ලංකාවේ සුපිරි Rap ගායකයා සියල්ල අතහැර පුනරුත්තාපන කඳවුරකට යයි.

Rap කියන්නේ මේ වෙද්දී ලංකාවේ ගොඩක් ජනප්‍රිය සංගීත කලාවක්. හැබැයි මේ Rap කලාවත් එක්ක මත්ද්‍රව්‍ය, අසභ්‍ය වචන, අසභ්‍ය දර්ශන වැඩියෙන් සමාජ ගත වුණා.

විශේෂයෙන්ම Rap ගායකයින් මත්ද්‍රව්‍ය සඳහා වැඩියෙන් යොමු වුණා. Smokio කියන්නේ ඒ වගේ ජනප්‍රිය Rap ගායකයෙක්. දක්ෂ Rap ගායකයෙක් විදියටත් ඔහු ප්‍රසිද්ධයි. හැබැයි ඔහු තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තිබුණා.

කොහොම වුනත් ඔහු ඒ සියල්ල අමතක කරලා පුනරුත්තාපන කඳවුරකට ගිහින් තියෙනවා. ඒ තමන් ගත කරපු වැරදි ජීවිතයෙන් මිදෙන්න. Rap කිව්වම මත්ද්‍රව්‍ය සහ අසභ්‍ය වචන කියලා හිතන් ඉන්න අනිත් Rap ගායකයින්ටත් Smokio ලොකු ආදර්ශයක්.


News Articles
Latest Videos
Most Popular Post