News Line| Off Air| Games
Generic placeholder image

Mar
29

සුනඛයන් 65 ක් තම දරුවන් මෙන් බලා ගන්නා මවක්. – Video

2104 Views


සුනඛයන් 65 ක් තම දරුවන් මෙන් බලා ගන්නා මවක්. – Video

මේ ජිවිතේ හරිම පුදුමාකාරයි. සමහරුන්ට හැමදේම තියෙනවා. තාමත් සමහරුන්ට කිසිදෙයක් නෑ. හැබැයි සල්ලි භාගේ තියෙන අයට වඩා තමන්ට කියලා කිසිම දෙයක් නැති අය ළඟ ගොඩක් වටිනා දේවල් තියෙනවා. ඒ තමයි ආදරය, කරුණාව, දයාව.

තමන්ට කියලා කිසිම දෙයක් නැති වුනත් තමන්ගේ දරුවෝ වගේ බල්ලන් සහ පූසන් 65 ක් ආදරෙන් බලා කියා ගන්නා අම්මා කෙනෙක් සියතට හම්බුණා. දෙනෝදාහක් ගමන් කරන පාරක යාන්තම් අටව ගත්තා පැලක තමයි මේ අම්මයි බල්ලෝ, පූසෝ ටිකයි ඉන්නේ. තමන්ට හම්බෙන සොච්චමෙන් මේ නොකා නොබී මේ සත්තුන්ගේ කුස පුරවන එක තමයි මේ අම්මා කරන්නේ.

මේ තියෙන්නේ ඒ අම්මාගේ කතාව. සමහර විට ඔබත් මඟතොටේ යද්දී මේ අසරණ අම්මයි සුරතලුන්වයි හමුවෙන්න පුළුවන්. ඒ වෙලාවට මේ අයට පුංචිම හරි උදව්වක් කරන්න අමතක කරන්න එපා.

https://youtu.be/0sZz5XZExa4


News Articles
Latest Videos
Most Popular Post