News Line| Off Air| Games
Generic placeholder image

Aug
5

දිවයින පුරා රෝහල් තුළ අද වෘත්තීය ක්‍රියාමාර්ගයක්

438 Views


දිවයින පුරා රෝහල් තුළ අද වෘත්තීය ක්‍රියාමාර්ගයක්

දිවයින පුරා රෝහල් 600ක පමණ අද පෙරවරු 07 සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා.

ඒ සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල අනිවාර්යයෙන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජය නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිවයි.


News Articles
Latest Videos
Most Popular Post