News Line| Off Air| Games
Generic placeholder image

Jun
19

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ට ස්ථාන මාරුවක්

434 Views


වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ  වෛද්‍ය සුදත් සමරවීර ට ස්ථාන මාරුවක්

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ට ස්ථාන මාරුවක් ලබාදී තිතිබෙනවා. ඒ අනුව ඒ මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

,වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතායි.


News Articles
Latest Videos
Most Popular Post