News Line| Off Air| Games
Generic placeholder image

Aug
5

සරසවිය සම්මාන උළෙලේදී අගමැති රනිල්, ජනප්‍රිය නිළි පූජා උමාශංකර්ට දුන්න උණුසුම් හාදුව…- VIDEO

1763 Views


සරසවිය සම්මාන උළෙලේදී අගමැති රනිල්, ජනප්‍රිය නිළි පූජා උමාශංකර්ට දුන්න උණුසුම් හාදුව…- VIDEO

2018 සරසවිය සම්මාන උළෙල පසුගිය දවසක පැවැත්වුණා. 2016 / 2017 අවුරුද්දු වල තිරගත වුණ චිත්‍රපට අතුරින් අති දක්ෂතමයින් මෙහිදී සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවා. ඉතින් මේ උත්සවය ගැන කතාබහට ලක්වෙන පුවතක් මවන්න අගමැතිතුමා සමත් වුණා.

සම්මාන ලාභින් අතරින් හොඳම නිළියට 2016 – සරිගම චිත්‍රපටයේ – පුජා උමාර්ශංකර්ට හිමිවුණා. ඒ අවස්ථාවේ සම්මානය පූජට දුන්නේ, අගමැතිතුමා. ඊට පස්සේ අගමැතිතුමාට පුජා හාදුවක් දුන්නා. ඊට පස්සේ අගමැතිතුමාත් පුජට උණුසුම් හාදුවක් දුන්නා. මේ අවස්ථාව මේ වෙද්දී සමාජ මාධ්‍ය වල කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා තියෙනවා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක…

 

2018 සරසවිය සම්මාන උළෙලේ සම්මනලාභින්

  • හොඳම නලුවා 2016 – මොටර් බයිසිකල් – දසුන් පතිරණ
  • හොඳම නිළිය 2016 –  සරිගම චිත්‍රපටයේ – පුජා උමාර්ශංකර්
  • හොඳම අධ්‍යක්ෂණය 2016 – අැගේ අැස අග – අාශොක් හඳගම
  • හොඳම චිත්‍රපටය 2016 – මොටර් බයිසිකල්
  • හොඳම නලුවා 2017 – සෞමය ලියනගේ – නිම්නය හුදකාලාව
  • හොඳම නිළිය 2017 – සමනලි ෆොන්සේකා – පේ‍රමය නම්
  • හොඳම අධ්‍යක්ෂක 2017 – ප්‍රසන්න ජයකොඩි – 28 චිත්‍රපටය
  • 2017 වසරේ වැඩිම අාදයම් ඉපයූ විත්‍රපටය වුයේ ධර්මයුද්ධය(මිලියන 224)

 


News Articles
Latest Videos
Most Popular Post