News Line| Off Air| Games
Generic placeholder image

Jun
10

ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය මෙන්න

435 Views


ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය මෙන්න

ද ඉකොනොමිස්ට්” සඟරාව මගින් ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය නම්කර තිබෙනවා. ඒ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි. එම සගරාවට අනුව ජපානයේ ඔසාකා නගරය ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර අතරින් දෙවැනි ස්ථානයේ පසුවෙනවා.

අදාල ශ්‍රේණිගත කිරීම් සදහා නගර තුල පවතින යටිතල පහසුකම්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය , විශේෂයෙන්ම මේ වන විට පවතින කොවිඩ් වසංගත පාලනයට කළ කැපවීම සහ එහි සාර්ථකත්වය ද සලකා බලා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post