News Line| Off Air| Games
Generic placeholder image

Jul
9

පානීය ජලය ඉල්ලා තිස්සමහාරාමය උණුසුම් වෙයි.

386 Views


පානීය ජලය ඉල්ලා තිස්සමහාරාමය උණුසුම් වෙයි.

ඔවුන් චෝදනා කරන්නේ තිස්සමහාරාම ජලසම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන ජලය තම ප්‍රදේශයට ප්‍රමාණවත්ව නොලැබෙන බවයි. ඔවුන් පැය 2 1/2 කට ආසන්න කාලයක් තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගය බෝගහපැලැස්ස ප්‍රදේශය අවහිර කරමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත විය.

මේ හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද ඇති වෙලා තියෙනවා. බෝගහපැලැස්ස ප්‍රදේශයට තිස්සමහාරමා ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැමිණ උද්ඝෝෂකයින් සමග සාකච්ඡාකොට සතියක් තුළ විසඳුමක් දෙනබවට පොරොන්දුවීමෙන් අනතුරුව පිරිස විසිර ගොස් ඇත.


News Articles
Latest Videos
Most Popular Post