News Line| Off Air| Games
Generic placeholder image

Oct
1

ට්‍රාමි ජපානයට හිරිහැර කරයි.

560 Views


ට්‍රාමි ජපානයට හිරිහැර කරයි.

කොච්චර බලවතෙක් වුනත් ස්වභාවධර්මයට පිටින් යන්න බෑ. ලෝක බලවතෙක් වුන ජපානයට ට්‍රාමි සුළි කුණාටුව නිසා දැඩි හානි සිද්ධ වෙලා තියෙනවා. ට්‍රාමි සුළි කුණාටුව පැයට කිලෝමීටර් 216 ක් වේගයකින් ජපානය හරහා හමා යනවා.

ට්‍රාමි නිසා පුද්ගලයින් 84 දෙනෙකු තුවාල ලබලා තියෙනවා. ඒ වගේම ගුවන් ගමන් 2000 කට වඩා අවලංගු කරලා තියෙනවා. කුණාටුවෙන් වැඩි බලපෑම් එල්ල වෙලා තියෙන්නේ ඔසාකා නුවරට සහ ඔකිනාවා දිවයිනට. ඔසාකා නුවර නිවාස 750,000 කට පමණ විදුලිය ඇනහිටලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post