News Line| Off Air| Games
Generic placeholder image

Aug
20

උමාරියා රහසේම ආයෙත් විවාහ වෙයි. – Photo

975 Views


උමාරියා රහසේම ආයෙත් විවාහ වෙයි. – Photo

උමාරියා සිංහවංශ කියන්නේ මියුරු ස්වරයෙන් මුළු රටම වශී කර ගත්ත ගායිකාවක්. ඒ වගේම අමරදේව ශූරින් සමඟ අවසන් ගීතය කරන්න වාසනාව ලැබුනෙත් ඇයට.

උමාරියා රහසේම ආයෙත් විවාහ වෙලා කියලා හෝඩුවාවක් අපිට ලැබුණා. ඇයගේ Instagram පිටුවේ තමයි ඇය මේ හෝඩුවාව පළකරලා තිබුණේ. මේ ගැන බලපු සියත 24 වෙත දැනගන්න ලැබුණේ ඇත්තටම උමාරියා ආයෙත් විවාහ වෙලා කියලා.

යුරෝපා රටකදී තමයි උමාරියා මේ විදියට විවාහ වෙලා තියෙන්නේ. උමාරියාගේ අත ගත්ත මනමාලයා පවුලට සමබන්ධ කෙනෙක් කියලා තමයි ආරංචි වුණේ. විවාහ උත්සවයට පවුලේ අය සහ සමීපතම අය විතරයි ඇවිල්ලා තියෙන්නේ.

උමාරියා ඇයගේ Instagram ඔඉටුවේ ඡායාරූපයක් සමඟ සටහනක් තියලා තිබ්බා. ඒ “Where there is Love, there is Life. #newbeginnings” කියලා. උමාරියා පටන් ගත්ත මේ අලුත් ජීවිතය සාර්ථක වෙන්න කියලා සියත 24 ප්‍රාර්ථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post