News Line| Off Air| Games
Generic placeholder image

Jun
2

කොළඹට ඇතුළු වන වාහනවලට විශේෂ ස්ටිකරයක්

382 Views


කොළඹට ඇතුළු වන වාහනවලට  විශේෂ ස්ටිකරයක්

අත්‍යාවශ්‍ය සේවාවන් සදහා කොළඹ නගරයට ඇතුළු වන වාහන පරීක්ෂා කිරීමෙන් පසු එක් දිනකට පමණක් වලංගු වන ලෙස විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

ඊට හේතු වන්නේ මේ සංචරණ සිමා කාලය තුල එකම වාහනය නැවත නැවත පරීක්ෂා කිරීම වැළක්වීම සදහායි. ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන වාහන දැඩි පරීක්ෂාවකට ලක් කර එක් ස්ථානයකදී අදාළ ස්ටිකරය අලවන බවත් එය දිනක් සදහා පමණක් වලංගු බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post