News Line| Off Air| Games
Generic placeholder image

Aug
8

වීසා වලංගු කාලය දින 30කින් දීර්ඝ කෙරේ

944 Views


වීසා වලංගු කාලය දින 30කින් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා තුළ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය හෙට ‍(08) සිට‍ සැප්තැම්බර් 07 වනදා දක්වා දින 30කින් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අදාල නිවේදනය පහතින්,

No photo description available.
May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Depmet Government Information 2021.08.07 ප්‍රධාන කර්තෘ/ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ත කළමනාකරු දිවයිනේ රැදී සිටින විදේශීකයන්ගේ වීසා වලංගු කාලය දිර්ස කෙරේ. ශ්‍රී ලංකාවේ රැදී සිටින විදේශිකයන් ලබාගෙන ඇති වීසා වලංගු කාලය කොවිඩ් 19 ව්‍යාප්තිය වැලැක්වීමේ පියවරක් ලෙස 2021 අගෝස්තු 08 දින සිට 2021 සැප්තැම්බර් 07 දින දක්වා දින 30කින් දීර්ස කරන බව දැනුම් දෙමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේපාලක ජනරාල්වරයා ත්‍රිත්වයෙන් මා වෙත ඒවා ඇති සුදුසු පරිදි ප්‍රවාරය සඳහා ඔබවෙත යොමු කරම්. Dmrr' Đd Iu මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මාවන, කොලවට ීලංකාට, கிருலப்பனை எவளித கொழம்பு இலங்கை தரரt 1)2515759 (+9411)2514753 www.news.lk"


News Articles
Latest Videos
Most Popular Post