News Line| Off Air| Games
Generic placeholder image

Sep
12

සබරගමුවෙන් ටවුන් හෝල් පාර අවහිර කරයි. (Photos)

411 Views


සබරගමුවෙන් ටවුන් හෝල් පාර අවහිර කරයි. (Photos)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමන මේ විට කොළඹ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ආසන්නයට ලගා වී තිබෙනවා. මේ වන විට කොළඹ වෝඩ් පෙදෙසේ වාහන ගමනාගමනය එක් මං තීරුවකට සීමා වී තිබෙනවා.

ඒ හේතුවෙන් තවදුරටත් වෝඞ් පෙදෙස වසා ඇති බවයි වාර්තා වන්නේ. මේ දැන් එම ස්ථානයේ පවතින තත්වයේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post