News Line| Off Air| Games
Generic placeholder image

Jul
31

නංගිගේ ආදර කතාවට අයියගෙන් වෙඩි වරුසාවක්. – Video

1121 Views


නංගිගේ ආදර කතාවට අයියගෙන් වෙඩි වරුසාවක්. – Video

හදවත් එකට බැඳුන ආදරයක් ශරීරයෙන් කොච්චර වෙන් කරන්න හැදුවත් වෙන් කරන්න බෑ. මේ ආත්මයේදී බැරි නම් ඊළඟ ආත්මයේදී හරි ඒ හදවත් වල පැතුම් ඉටු වෙනවා.

ඒ වගේ දුක්බර ආදර කතාවක් ගැන කියවෙන ගීතයක් අශාන් ප්‍රනාන්දු කරලා තියෙනවා. මේ ගීතය නම් කරලා තියෙන්නේ “වෙන් වෙන්න..” කියලා. ගීතයට පදවැල් එකතු කරලා තියෙන්නේ ඩිලාන් ගමගේ. සංගීතයෙන් වර්ණවත් කරලා තියෙන්නෙත් අශාන් ප්‍රනාන්දුමයි.

ගීතය අහලම බලන්න. ඔබේ හදවතත් මොනවදෝ කියනවා නේද කියලා…


News Articles
Latest Videos
Most Popular Post