News Line| Off Air| Games
Generic placeholder image

Aug
17

තල්මසුන් දඩයමෙන් අත්ලාන්තික් සාගරය රතු වෙයි. සංවේදී අය බලන්න එපා. – Photo

1172 Views


තල්මසුන් දඩයමෙන් අත්ලාන්තික් සාගරය රතු වෙයි. සංවේදී අය බලන්න එපා. – Photo

මිහිමත වාසය කරන විශාලම සත්වයා තල්මසා. ගැඹුරු ජීවත් වෙන තල්මසුන් බොහොම කලාතුරකින් තමයි වෙරළට එන්නේ. මේ වෙද්දී තල්මසුන් වඳ වී යන සත්ව කොට්ඨාශයක් විදියට සැලකෙනවා.

ලෝකය පුරාම තල්මසුන් දඩයම තහනම් කරලා තිබ්බත් ජපානය, අයිස්ලන්තය ඇතුළු රටවල් කිහිපයක් තවමත් තල්මසුන් දඩයමේ යෙදෙනවා. තල්මසුන් දඩයම් කිරීමේ චාරිත්‍රයක් අත්ලාන්තික් සාගර කලාපයේ පිහිටි ෆෙරෝස් දූපතේ ජනතාවගේ තියෙනවා. ඔවුන් 16 වන ශතවර්ෂයේ ඉඳලා මේ තල්මස් දඩයම කරගෙන එනවා.

ෆෙරෝස් දූපතේ වැසියන් රංචු වශයෙන් ඉන්න බිකඩ් තල්මසුන් ධිවර යාත්‍රා උපයෝගී කර ගෙන ගොඩබිම දෙසට එලවාගෙන එනවා. අනතුරුව වෙරළේ රැදී සිටින ගම්වැසියන් මෙම තල්මසුන් තියුණු ආයුධ යොදා ගනිමින් මරා දමා ඇති බවයි වාර්තා වෙන්නේ. මෙවර ඔවුන් තල්මසුන් 180 දෙනෙකු ඝාතනය කරලා තියෙනවා.

මේ තල්මස් දඩයම නිසා ෆෙරෝස් දූපතේ වෙරළ පැහැයට හැරුණා. මේ තියෙන්නේ ඒ ඡායාරූප. කරුණාකර සංවේදී අය බැලීමෙන් වලකින්න.


News Articles
Latest Videos
Most Popular Post