News Line| Off Air| Games
Generic placeholder image

Sep
17

නිරෝධායන ඇඳිරිනීතිය තව දුරටත් දීර්ඝ කරයිද? නැද්ද ? තීරණය අද

525 Views


නිරෝධායන ඇඳිරිනීතිය තව දුරටත් දීර්ඝ කරයිද? නැද්ද ? තීරණය අද

මේ වන විට පනවා ඇති සංචරණ සිමා ලිහිල්කිරීම හෝ දීර්ඝ සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ රැස්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී ගනු ලැබීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව මේ වන විට පනවා ඇති සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමු කෙරෙන බව පැවසෙනවා


News Articles
Latest Videos
Most Popular Post